මානව හිමිකම් කොමිසමෙන් හෙළිදරව්වක්
|

මානව හිමිකම් කොමිසමෙන් හෙළිදරව්වක්

2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. කොළඹ ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව කියා සිටියි. 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි. 2023…

dailyreporter
|

පාලකයන් පත් කිරිමේදි රටේ ජනතාව නිසි ලෙස සොයා බැලිමක් නොකරන බව (C.M.E.V) කියයි

මේ රට පාලනය කිරිමට රජයක් පත් කරන්නේ මේ රටේ ජනතාව වුනත් එම පාලකයන් පත් කිරිමේදි ඔවුන් පිලිබදව මේ රටේ ජනතාව නිසි ලෙස සොයා බැලිමක් නොකරන බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරික්ෂන මධ්‍යස්ථානයේ (C.M.E.V) සම්බන්ධිකාරක එම්. එන්. වික්ටර් මහතා පවසයි. රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පිලිබදව සිවිල් සමාජ ක්‍රියාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු වික්ටර්…

අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්

අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන්…

නීතිඥභාවය අහෝසි කළ නීතිඥයාගේ ඇප අයැදුම – විභාග කිරීමෙන් විනිසුරු මඬුල්ලම ඉවත් වෙයි
|

නීතිඥභාවය අහෝසි කළ නීතිඥයාගේ ඇප අයැදුම – විභාග කිරීමෙන් විනිසුරු මඬුල්ලම ඉවත් වෙයි

විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී නීතිඥභාවය අත්හිටුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීමෙන් එම පෙත්සම කැඳවූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (03) ඉවත් විය. අධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින්…

ජල හිගය හේතුවෙන් හැටන් ප්‍රදේශය තුල ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට
|

ජල හිගය හේතුවෙන් හැටන් ප්‍රදේශය තුල ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

හැටන් ප්‍රදේශය තුල මේ වන විට පවතින දැඩි ජල හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට පවතින ජල හිගය මත දින දෙකකට වරක් ජලය බේදා හැරිම සිදු කරන බවට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් ප්‍රකාශ කලද පවතින ජල හිගය හේතුවෙන් ජලය බේදා හැරිම දින තුනකට වරක් සිදු කිරිමට එහි නිලධාරින්ට…

දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි
|

දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි

හැටන් නගරයේ තැන තැන එකතුවන කසල නිසි ලෙස ඉවත් නොකිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයට පිටින් පැමිනෙන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින විවි‍ධ දුර්වලතා හේතුවෙන් එම නගර සභාවේම සමහර කම්කරුවන් නිසි ලෙස කසල ඉවත් නොකිරිම හේතුවෙන් මෙම තත්වයන්…

dailyreporter
|

ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා
|

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා

කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි. අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක්…

dailyreporter
|

වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට කැබිනට් අනුමැතිය

2024 අයවැය යෝජනා යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. ඒ අනුව මේ වන විට වතු ප්‍රජාව 4151ක් හඳුනා ගෙන ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබා දීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වෙයි.

dailyreporter

අල්ලස් හෝ දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්. කේ. ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ඒ අනුව නව අල්ලස් සහ දුෂණ විරෝධී පනතේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වෙයි.