police

මත්ද්‍රව්‍ය හිඟවීම නිසා අළුත් ප්‍රවණතාවයක්

මේ දින වල පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ යුක්තිය මෙහෙයුමෙන් පසු විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම බවයි පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලදී ඇත්තේ. “පසුගිය දිනවල මත්පෙති 363,438ක් අපි පොලිස් භාරයට ගත්තා පසුගිය කාලසීමාව තුළ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ…

dailyreporter
|

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට අයදුම්පත් කැඳවයි

2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම” නමින් පළකර ඇති ආකෘතිය අනුව…

දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි
| |

දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි

ළමා ලිංගික අපයෝජන සිදුවීමකට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකුට සමාව දී නිදහස් කිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ හංගේරියාවේ ජනාධිපතිනිය කැතලින් නොවැක් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පසුගියදා රූපවාහිනියෙන් ජාතිය අමතා ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හංගේරියාවේ පළමු කාන්තා ජනපති ලෙස ඉතිහාසයට එක්…

parliament-of-sri-lanka

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක්…

light
|

ආර්ථිකය බංකොළොත්වීමට බලශක්ති අර්බුදයත් ප්‍රධාන හේතුවක්

ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක…

ඔන්ලයින් පනතේ අඩුපාඩු පවතින බව අධිකරණ ඇමති පිළිගනී
|

ඔන්ලයින් පනතේ අඩුපාඩු පවතින බව අධිකරණ ඇමති පිළිගනී

මාර්’ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්’ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවද ඔහු පැවසීය. ඊයේ(08) පාර්’ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය…

දුෂ්කරතා ජයගැනීමට අවබෝධය අවැසියි

දුෂ්කරතා ජයගැනීමට අවබෝධය අවැසියි

දුෂ්කරතා ජයගැනීමට අවබෝධය, හොදහිත හා සහයෝගය අවශ්‍ය බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි. එරටදී පැවති ශ්‍රී ලංකා නිදහස් දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 76 වැනි ශ්‍රීලංකා නිදහස් දින සැමරුම් අමෙරිකාවේදී ප්‍රධාන උත්සවය පැවැත්වුනේ වොෂිංටන් නගරයේදීය. ඒ අමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මූලිකත්වයෙනි. අමෙරිකානු රජය නියෝජනය කරමින් ඊට විශේෂ…

TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක්
|

TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක්

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින්…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයන් කළ 42ක් අත්අඩංගුවට

ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ පික්පොකට් කරුවන් 5 දෙනෙකු ද වේ. පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව…

gossip news sri lanka
|

හැටන් ලංගම ඩිපෝවේ දින තුනක ආදායම ලක්ෂ එකසිය හයක්

පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දින තුනක ආදායම ලක්ෂ එකසිය හය දක්වා (106) ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ පාසල් නිවාඩුව නිමවිමට පෙර පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම…