දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
|

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ…

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
|

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී

බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…

parliament-of-sri-lanka

පාර්ලිමේන්තුව අද රැයින් වාර අවසන්

පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය අද (ජන. 26) මධ්‍යම රාත්‍රි 12:00ට අවසන් කර පෙබරවාරි මස 7 වන දා නව සැසිවාරය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කළේ ය. මේ වන විට පාර්ලිමේන්තුවේ මීළඟ සභා රැස්වීම…

doctors

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් යළි මෙරටට

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබේ. වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ…

lawyers
|

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය…

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව
|

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව

ඔස්ට්‍රේලියාවට යෑම සඳහා මුහුද මැදදී බෝට්ටුවක් පැහැරගෙන, එහි සිටි ධීවරයන් තිදෙනකු කපා කොටා මරා මුහුදට දමා, තවත් දෙදෙනකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එකම පවුලේ පිය-පුතු ඇතුළු 7 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය. මෙය 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පන‍ත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව වීම විශේෂත්වයකි….

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂයකු වූ පොලිස් කොස්තාපල් ජයක‍ොඩි නමැති අයකු මියගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර…

dailyreporter

කදුකර දිවියන් හේතුවෙන් ජනජිවිතයට පීඩා

මස්කෙළිය  වතුකර ප්‍රදේශයන් තුල සැරි සරන කදුකර දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් තම නිවාස…

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්
|

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ…

coronadelta
|

කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. එම වසංගතය…