සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…

imf

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ අයි­එ­ම්එෆ් විධා­යක මණ්ඩල අධ්‍ය­ක්ෂ­ව­රුන්ගේ ප්‍රසා­ද­යට

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පැසසුමට ලක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ. මේ බව ප්‍රකාශ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර…

dailyreporter

තේ පෝර මිටිය 8,500ට

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා මේ බැව් දැනුම් දී ඇත. දැනට තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රු. 12,000 සිට රු….

තොරතුරු ලබානොදීම නිසා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි

තොරතුරු ලබානොදීම නිසා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අවශ්‍ය නිසි පියවර නොගෙන රාජකාරි වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන්ගේ තොරතුරු එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී සිය දෙපාර්තමේන්තුවේ එම තොරතුරු නැතැයි ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (11 දා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි නිකුත්…

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගැන නිවේදනයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගැන නිවේදනයක්

ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් අලෙවි කෙරෙන මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳපොල තුල භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඇතැම් සිල්ලර වෙළඳසැල් හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව මේ දිනවල නිරන්තරයෙන් සාකච්ඡා වන කරුණක් බවයි. මේ හේතුවෙන් භාණ්ඩ වර්ග කිහිපයක මිල පාරිභෝගික කටයුතු…

pta

ත්‍රස්ත ක්‍රියාවකට අවු. 20ක් හිරේට

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අනුව මහාමාර්ගයකදී හෝ පොදු ස්ථානයකදී කළ ත්‍රස්ත ක්‍රියාවකට අදාළ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේදී වරදකරුවකු වන තැනැත්තකුට වසර විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් දස ලක්ෂයක දඩයකට ද යටත් කිරීමට විධිවිධාන සලසා ඇත. මෙරටදී පමණක් නොව ගුවන්යානාවකදී හෝ යාත්‍රාවකදී කළ වරදක් සම්බන්ධයෙන්…

www.dailyreporter.lk

වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩිකරයි

වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩි කිරිමත් සමඟ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  බොහෝ පිරිසක් පවසනුයේ  සමහර වෙළදුන් වැට් බව පවසමින් ආහාර වර්ගවල මිල විවිධ අකාරයෙන් ඉහල දැමිමේ වෙළද මාෆියාවක් පවතින බැවින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සමහර වෙළදුන් විසින් වැට් බව…

dailyreporter
|

ඈන් කුමරිය අද දිවයිනට

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ…

news updates sri lanka sri lanka news lk

TIN නැතැයි කියා කිසිවකුට නඩු දාන්නේ නෑ

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබා නොගත්තා යැයි කියා කිසිවකුට නඩු පැවරීම් හෝ අධිකරණයට යොමු කිරීම් ආදිය පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ සඳහා කාලය දී ඇති බවත් අවිධිමත්ව තිබුණු ක්‍රමවේදයක් විධිමත් ක්‍රමයකට ගෙන ඒම එක් රැයකින් කළ නොහැකි බවත් හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

parli

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට(10) පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබී, පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. එම පනත අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.