නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්

නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්

විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්‍රිඩ්‍රෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…

income-tax

TIN අංකය පෙබරවාරි 1 වන දා සිට ක්‍රියාත්මකයි

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10ක ගණනක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ගණනක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර ඍජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි….

ONUR කෙටුම්පත සම්මත කිරීමට පෙර ප්‍රමුඛ සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලයි

ONUR කෙටුම්පත සම්මත කිරීමට පෙර ප්‍රමුඛ සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලයි

ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර වැඩි කාලයක් සහ සංවාදයක් ඉල්ලා සිටී.  ජාතික සමගිය සහ සමාන අවස්ථා පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණු අගය කරන අතරම, ඔවුහු ප්‍රධාන ගැටලු තුනක් පෙන්වා දෙති. මණ්ඩල සංයුතිය: පනත් කෙටුම්පත අමාත්‍යවරයාට පත්වීම් සම්බන්ධයෙන්…

today batti news

එළවළු මිල ඉහල යාමත් සමඟ බත් පතේ මිලද ඉහලට

එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට විවිධ ප්‍රදේශයන් තුල එළවළු මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. එළවළු මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග එළවළු බත් පතේ මිලද ඉහල දැමිමට…

dailyreporter

එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි. 1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය. 1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකා නිදහස්…

sripadaya

නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක්

නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2024 වර්ෂය උදාවි පලමු සති අන්තය වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බවත්ය. ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන දෙස් විදෙස්…

dailyreporter

රදැල්ල දුම්රිය ධාවනය යථා තත්වයට

රදැල්ල හා ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර 05වන දින පීලි පැනිමකට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා 05වන දින ධාවනය වෙමින් තිබු මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල හා…

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් රැගත් රථ වාහන පරික්ෂා කිරිමට වටවල පොලිසියේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. මෙසේ රථ වාහන පරික්ෂාවට ලක්කිරිමේදි කංසා වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් තිදෙනකු 06වන දින වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස්…

බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි

බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි

දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත. කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු…

dailyreporter

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ ලුණුගල ප්‍රදේශයේදී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන්. ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කරයි.