උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු…

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින…

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
|

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට

SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්විය.. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ…

money
|

අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා

ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…

ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්

ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්

මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද ප්‍රජා භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් සටහන් කරනුයේ 2023/ 07/ 19 යන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය…

ටිකිරි මැණිකේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා

ටිකිරි මැණිකේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා

නානුඔය සිට මහනුවර හරහා කොළඹ දක්වා ධාවනය වන ටිකිරි මැණිකේ මගී ප්‍රවාහන දුම්රිය අද දින (21) හැටන් හා කොටගල අතර පීලි පැනිමකට ලක්විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රි ස්ථානයේ නිලධාරියකු පවස ලද්දේ නානුඔය සිට මහනුවර හරහා කොළඹ බලා ධාවනය විමට නියමිතව තිබු ටිකිරි…

facebook

අධිකරණයෙන් ​ෆේස්බුක් ආයතනයට නියෝගයක්

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ​ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් එම නියෝගය කළේය. අන්තර්ජාලය භාවිත කර ‘පුස්…

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!
|

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!

පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා හැරියේය. එහිදී බිංගිරිය පොලීසිය විසින් කැමරා උපකරණ රඳවා තබාගැනීම හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතාගේ වෘත්තීය කටයුතු කරගෙන යාමට නොහැකි…

යාපනයේ අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

යාපනයේ අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ. යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි. පසුගිය 19 වෙනි දා පමණක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 111ක් වාර්තා වී තිබුණි. මේ මාසයේ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති…