රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි
|

රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි

Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි. එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.

hack
|

ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්
|

අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව…

weather in today

පළාත් කිහිපයකට අද සවස ගිගුරුම් සහිත වැසි පතිත වෙයි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු පළාත්වල අද (28) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර…

dailyreporter.lk

ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු

වසර 150ක තේ වගා කේෂත්‍රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රිඩා ගාරයේදි සිදුකරන ලදි. තලවාකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දිමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස්…

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්
|

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. වතුකම්කරු ජනතාව ඉංදියාවේ සිට ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින්…

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක්…

hospital

වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින…

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media
|

නව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට තහංචි

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක්…

අගමැති වියදම් කපා ගනී

අගමැති වියදම් කපා ගනී

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. ඒ අනුව 2022 දී සියයට 21කින් සහ 2023 ඔක්තෝබර් වන විට සියයට 46කින් එසේ වියදම් සීමා කර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර්…