gossip news sri lanka

දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්

දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….

weather

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, ඊයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40…

dailyreporter.lk
|

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…

law
|

අධිකරණයෙන් ඓතිහාසික තීරණයක්

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. නමුත් මෙම නඩුව…

cricket
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

www.dailyreporter.lk
|

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්

2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…

ගූගල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්
|

ගූගල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

මහ පරිමාණයේ යාවත්කාලීන ක්‍රියාවලියක පියවරක් ලෙස ලබන මාසයේදී Gmail ගිණුම් මිලියන ගණනාවක දත්ත මකා දැමීමට සිදුවන බව ගූගල් සමාම අනතුරු අඟවා ඇතැයි එංගලන්තයේ දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළේය. මේ ප්‍රධාන යාවත්කාලීන ක්‍රියාවලිය යටතේ අවම වශයෙන් වසර දෙකක්වත් අක්‍රීය මට්ටමක පවතින සියලු විද්‍යුත් තැපෑල, ලේඛන, වාර්තා සටහන්, දින දර්ශන, ඡායාරූප සහ වීඩියෝ සියල්ල ස්ථීරවම මකා…

dailyreporter.lk
|

ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
|

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු

ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…

money

අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනමින්

අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 2024 සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි. එමෙන්ම යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු…