walkatha hirunews
|

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා. මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින්…

stockmarkert
|

පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට

රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කරන ලදී. “පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි…

price
|

ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතු කම්කරුවන් දැඩි ලෙස අසරණ වෙති

දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ මේ විට තමන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇතැයි වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට සහාල් පොල් ඇතුළු බොහෝ භාන්ඩවල මිල දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය….

exam
|

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ,

දික්ඔය ප්‍රදේශයේ ජිවත් වන පවුල් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක්
|

දික්ඔය ප්‍රදේශයේ ජිවත් වන පවුල් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක්

දික්ඔය අලුත්ගම ප්‍රදේශයේ ජිවත් වන පවුල් 40ක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ඩෙන්මාර්ක්හි රාජ්‍ය නොවන සංවිධානයකින් ලද මුල්‍ය ආධාර ප්‍රථිපාදනවලින් මෙම වියළි ආහාර ලබා දිමට පියවර ගත් බවත් සහාල්, පිටි, සිනි, පරිප්පු, වැනි අතවශ්‍ය ආහාර වර්ගවලින් සමන්විත මෙම වියළි ආහාර…

victims of sexual violence statistics
|

වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික…

ග්‍රහලෝක 6ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්
|

ග්‍රහලෝක 6ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

‍ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය. මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත…

සියඹලාණ්ඩුව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
|

සියඹලාණ්ඩුව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය පස්වන ගම්මානයේ පදිංචි අවුරුදු 15යි, මාස 02ක් වයසැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාට එරෙහිව විරෝධයපාමින් ඉකුත් 23 වැනිදා ප්‍රදේශවාසීහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. පනස්පස් හැවිරිදි මෙම ගුරුවරයා පාසලේ ඔහුගේ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඔහු විසින් සියඹලාණ්ඩුව නගරයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක…

රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්
|

රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්

පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත් භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම…

education ministry
|

නව පාසල් වාරය අද සිට ඇරඹේ

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි…