මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්

මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්

මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය. අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ ගංවතුරට යටවීමේ අවදානමක් ඇති බව…

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි
|

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිදීම, උපදේශන සේවා සැපයීම සහ සහයෝගය ලබා දීම අරමුණු කර ගත් Trust Sri Lanka සංවිධානයේ තවත් එක් සුවිශේෂී පියවරක් පසුගිය දා දියත් කෙරිණ. ඒ අනුව, Trust Sri Lanka විසින් සංවිධානය කෙරුණු ‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ ස්වයං රැකියා සහ ව්‍යාපාර පුහුණු දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන…

weather

ප්‍රථමවරට කොළඹට ගම්පහට අනතුරු ඇඟවීම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නව ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය මුල්වරට කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. එමෙන්ම සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම…

nayayam

වැස්ස වැඩිවෙයි.. දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. ඒ අනුව කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, රත්තපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. මේ අතර…

බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට

බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ. සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය. එම අනතුරට මුහුණ දුන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

ගමක්ම නාය යයි

ගමක්ම නාය යයි

මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වෙයි. නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ. පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි ….

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ ඊයේ (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී. මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව…

Railway Tracks

දුම්රිය වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ, දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවය. මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව…

UNHRC වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

UNHRC වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කළ චෝදනා, තමා සහ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජර්මානු මාධ්‍ය ආයතයක් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී  සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
|

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය

රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමග‍යි. ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි. මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී…