තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක්

තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක්

රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ඊයේ (11දා) පැවසීය. 2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැයිද, එම පිරිසෙන්ද කොටසක් මේ වනවිට විදේශගතවීම සහ විශ්‍රාමයෑම…

rain today rain - wikipedia rain kpop rain movie rain in hindi rain weather types of rain rain song

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය….

car parking parking movie parking near me parking game how to pronounce parking parking in hindi parking lot
|

වාහන නීති තරාතිරම මත ක්‍රියාත්මක වීම නිසා විවිධ පිරිස් දුෂ්කරතාවයන්ට

රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ…

cricbuzz cricinfo - live cricket live क्रिकेट cricinfo t20 क्रिकेट का स्कोर
|

අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

දුම්රියක වහලය මතින් ඇද වැටී මගියෙක් මරුට

දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හො⁣රපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. පාලක මැදිරියේ පැවසුවේ මේ…

cyber-attack katha puwath
| |

සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින…

earthquake in sri lanka

මඩකලපු මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමි කම්පාවක් සිදුව තිබේ. මඩකලපුවට කිලෝමීටර් තුන්සියයක් ඔබ්බෙන් වූ මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක ඒකක 4.6 ක ප්‍රබලත්වයෙන් යුතුය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවයි.

india coronavirus covid katha puwath

විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු හඳුනා ගනියි – නැවතත් බූස්ටර් එන්නතක්

විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය. එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කළේ, එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි . ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
| |

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතුයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…

sun-ras

හිරු වටා දේදුන්නක ආකාරයෙන් රැස් විහිදෙයි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට 09වන දින වියළි කාලගුණික තත්වයක් පැවති අතර එම තත්වයන් මත ඉහල අහාසේ හිරු වටා දේදුන්නක ආකාරයෙන් රැස් විහිදෙන අකාරයක් හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට අද 09 දිනයේ දිස්විය. හිරු වටා පැවති මෙම රටාව පැයකට අධික කාලයක් පැවති අතර පසුව එම ඉබේටම මැකි යන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්