අවුරුදු 18ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම්.!
පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයේදී අනිවාර්යයෙන් සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. රට තුළ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බවත් මේ ගැන තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි. දියුණු…