hot lk
|

දරුවන් සහ කාන්තාවන් සිඟමනේ යෙදීම නැවතීමට වැට බඳියි

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය. මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බව ද…

desabandu

අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා

අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…

lanka hot news

හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…

FinTech API Asia Conference 2023 DIGIECON Sri Lanka 2023 – 2030
| |

“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන්…

අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!
|

අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!

අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. “පසුගිය දිනවල…

wal
|

අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්

‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා; වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන්…

රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක්

රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක්

රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බව කුකුල් මස් වෙළදුන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ රජය මගින් රුපියල් 1250/= වැනි මුදලකට කුකුල් කිලෝවක් අලෙවි කරන ලෙසට දැනුම් දුන්නද එම මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙවැනි මිලකට කුකුල් මස් තොග හෝ…

sinhala news gossip lanka

ගංගා ආශ්‍රිතව ඇති තත්ත්වය අවදානම්

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි. ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්….

කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්

කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…

wal katha
|

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.