බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීමට වහා පියවර ගනීයි
අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රටේ නිපදවීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වහා පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. අර්තාපල් මූලික බීජ සැකසීම දැනට මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් අර්තාපල්…