නාය යාමක් හේතුවෙන් නුවරඑළිය හගුරන්කෙත මාර්ගය වසා දැමිමට පියවර
නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපාන අයහපත් කාළගුණික තත්වයන් මත වලපනේ වලපට්ටාව ප්‍රදේශයේ සිදුවු නාය යාමක් හේතුවෙන් නුවරඑළිය හගුරන්කෙත මාර්ගය වසා දැමිමට පියවර ගත් බව නුවරඑළිය ආපදා කළමණාකාර මධ්‍යස්ථානටය් සහාකාර අධ්‍යක්ෂක එස්. ජේ. පෙරේරා මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු පෙරේරා මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රිකයේ සමහර ප්‍රදේශයන්ට මේ වන විට තද වැසි පවතින බවත් මෙම…