ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට

ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට

ලොතැරයි මිල වැඩි කිරිමත් සමග ලොතැරැයි අලෙවිය පහාල වැටිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ලොතරැයි අලෙවි කරුවන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස පවසන ලද්දේ ලොතරැයි මිල වැඩි කිරිමත් සමග ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පමන පහල වැටිමත් සමග තමන් මෙසේ විවි‍ධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවකුටත් අත…

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට

මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමානයකින් ඉහල ගියද…

gossip lanka news

වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි

රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා කරමින් සිදු කල අමානුෂික පහර දීමෙන් සංගීතවේදී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, සිවිල් ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු සහ හම්බන්තොට නගර සභාවේ…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන පාගමනක් හා රැස්විමක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන ජාතික කම්කරු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාගමනක් හා රැස්විමක් මේ මස 12වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මස 12වන දින නුවරඑළිය නගරයේ සිට හා හැටන් නගරයේ සිට පාගමන් දෙකක් ආරම්භ වන අතර එම පාගමන් දෙක  තලවාකැලේ නගරයට පැමිනිමෙන්…

watercut

ඉදිරියේදී ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමට බාධා මතුව තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, කුරුණෑගල, අක්කරෙයිපත්තු, බණ්ඩාරවෙල, යාපනය යන ප්‍රදේශවල ජල මට්ටම ඉතා අඩු මට්ටමක පවතින බවයි. මේ වනවිට එම ප්‍රදේශවලට පවතින පරිදි ජලය නිදහස් කරන බව මණ්ඩලය සඳහන් කළේ ය. එහෙත්, ඉදිරියේදී පවතින ජල ධාරිතාව අඩුවුවහොත්, ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක්…

නියං තත්ත්වය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

නියං තත්ත්වය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවත් නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට…

විල්වත්තේ දුම්රිය ඉවත් කරයි

විල්වත්තේ දුම්රිය ඉවත් කරයි

මිරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ග යෙදී දී අද අලුයම අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය පස්වරු 2.00 ට පමණ ඉවත් කරනු ලැබීය. දුම්රිය එන්ජිමට හා මැදිරි දෙකකට බරපතළ ලෙස හානි සිදුවී තිබෙනු දැකිය හැකි විය දුම්රිය මැදිරි වලට හිරවී තිබුණු කන්ටේනර් රථයේ කොටස් දොඹකර දෙකක ආධාරයෙන් පැත්තකට ඇද තබා දුම්රිය ඉවත් කිරීමට පියවර ගනු ලැබීය දුම්රිය…

බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි
|

බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි

මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බවත් බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඊයේ (08) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස්…

දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය…

වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි
|

වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි

වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිමෙන් මෙම වතුකර ජනතාවගේ ජිවන රටාවන් වෙනස් කිරිමට හැකියාව පවතින නිසා මෙම වතුකර ජනතාවගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දිමට හැකි සෑම පියවරක්ම මහනුවර කරිටාස් සිටික් ආයතනය ගන්නා බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි. වතුකරයේ ඉගෙනිමට දක්ෂ ආර්ථික අපහසුකම් ඇති උසස් පෙළ හදාරන සිසුන් 21 දෙනකු සදහා මාසිකව…