nortan-bij

දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය අබලන්

අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමට ප්‍රථම නවිකරනය කිරිමට උපරිම උත්සහායක් ගන්නා බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධියක හා ජනාධිපතිතුමන්ගේ මධ්‍යම පලාත් සම්බන්ධිකාරක කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා දියගල සිට නොර්ටන් බ්‍රිජ් දක්වා පවතින පටු මාර්ගයේ තැන…

hotel-food

ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිල ඉහලට

ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිලද යම් ප්‍රමානකින් ඉහල දැමිමට සිදු වන බව මෙ ප්‍රදේශයේ හෝටල් හිමියන් කිප දෙනකුම පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට ජල ගාස්තු දැඩි ලෙස ඉහල දැමිමත් සමග තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් තම හෝටල්වල ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය….

වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර
|

වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර

මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…

kotagala
|

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…

dailyreporter

අගරපතන වතු කම්කරුවන් වැඩ වර්ජනයක

අගරපතන වැවිලි සමාගමට අයත් වැවර්ලී වතුයායේ තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මෙම වතුයායෙන් දෛනිකව කඩන තේ දළු ප්‍රමාණය අඩුවිම හේතුවෙන් එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා එම වතුයායෙන්කඩනු ලබන තේ දළු බැරමෝල් වතුයායේ තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාමට විරෝධය දක්වමින්…

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
|

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්

  ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…

law college

නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද(7) දින අවසන් වීමට නියමිත බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 2023.08.08 වන දින සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැදවියන්ට හා බන්ධනාගාර නිලධාරීන් හට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත…

හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…

food

ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට; සියයට 128 කින් ඉහළට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ…