ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් වෙයි
|

ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් වෙයි

උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. ශ්‍රිපාදස්ථානාධිපති ඌව විශ්වවිද්‍යාලයේ උප කුලපති සඹරගමුව හා රත්නපුර දිසා ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න…

කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමීමට තැත් කල පුද්ගලයකු අත් අඩංගුවට
|

කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමීමට තැත් කල පුද්ගලයකු අත් අඩංගුවට

වටවල ප්‍රදේශයේ ආයතනයක බැහැර කරනු ලබන කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමිමට තැත් කල පුද්ගලයකු හා එම කසල රැගෙන ගිය ලොර් රථය වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලොරි රථයකින් වටවල ප්‍රදේශයේ ආයතනයක එකතුවන කැලි කසල රැගෙන ගොස්…

light
|

විදුලි ‘මාෆියාව’

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසීය. පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස…

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව;ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය – අජිත් පැරකුම් ජයසිංහ
|

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව;ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය – අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක…

gossip news sri lanka
|

හැටන් නල්ලතන්නිය විශේෂ ශ්‍රිපාද බස් සේවාවක්

මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය විශේෂ ශ්‍රිපාද බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝ අධිකාරි ඩබ්ලිව්. ජි. ජේ. කේ. කීර්තිරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කීර්තිරත්න මහතා පවසන ලද්දේ 2024-2025 ශ්‍රිපාද වන්දනා සමය මේ මස 14වන දින ආරම්භ වන බවත් එම ශ්‍රිපාද වන්දනා…

dailyreporter
|

භාණ්ඩ මිල ඉහල ගියද තමන්ට ලැබෙන ආදායම ඉහළ නොයාමත් සමඟ බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට

ඉහල යන සහාල් පොල් මිල හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන හාල් පොල් එළවළු ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගියද තමන්ට ලැබෙන ආදායම් තත්වයන් ඉහල නොයාමත් සමග තමන් මේ වන විට දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන…

ol-exam
|

2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30…

“ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ පොල් අපනයනය කරල ලාභ හොයන්න”
|

“ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ පොල් අපනයනය කරල ලාභ හොයන්න”

“මිනිස්සුන්ට කන්න පොල් නැතත් ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ මේ අවුරුද්දෙත් පොල් අපනයනය කරල විශාල ලාභයක් හොයන්න. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕන.” යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ පැවසීය. පොල් මිල ඉහළ යාම සහ පොල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය මගින් කොළඹ ලයන්ස් ක්ලබ්හිදී  පැවැත්විණි. එහිදී ඔහු සඳහන් කළේ පොල්…

පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්
|

පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්

හැටන් නගරයේ සමහර වෙළදුන් විසින් පදික මාර්ග අවහිර කරමින් වෙළද කටයුතු කිරිමත් සමග එම පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙකි සමහර වෙළදුන් මෙසේ පදික මාර්ග අවහිර කිරිමත් සමග පදිකයන්ට පදික මාර්ග පසෙක තබා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදු විමත් සමග එම පදියන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක්ද හට ගෙන ඇති බව ප්‍රදේශයේ…

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට
|

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට

ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ  ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගිත වාදනය වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. පුද්ගලික මෙන්ම ලංගම බොහෝ බස්…