ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ විහාරස්ථානයක බඹර කූඩු විශාල ප්‍රමාණයක් බැද ඇති අතර එම තත්වයන් මත මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන් මෙන්ම ඒ අවට පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙහි බුදු පිලිමයේ මෙන්ම බුදු මැදුරේ විවිධ ස්ථානවල මෙම බඹර කුඩු බැද ඇති අතර එහි සිටින බඹරුන් කොයි මොහොකදි හෝ ශ්‍රිපාදය වන්දනා…

gal-rola

ගල් රෝලක් දිරාපත් වීමට ඉඩ හැරිම අපරාධයක්

මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරන කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් වීමට ඉඩ හැරිම විශාල අපරාධයක් බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගනන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරනය කිරිම සදහා ගෙනවිත් එම…

pubg
|

වීඩියෝ ගේම් සඳහා බද්දක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…

samtha-dulan
|

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.  

tax

ඩිජිටල් සේවා බද්ධක් ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර නැහැ – IMF

ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ…

derana news today

අස්වැසුම අභියාචනා යාවත්කාලීන කිරීමට දුන් කාලය අදින් අවසන්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් කාලය අදින් (13) අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අදාළ අභියාචනා සහ විරෝධතා මේ වනතුරුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතී නම් ඒවා කඩිනම් පද්ධතියට යොමු කරන ලෙසයි. අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ…

gossip news sri lanka

ලංගම ඩිපෝ තුල රියදුරු හා කොන්දොස්තර හිගයක්

හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ…

තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ

තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේ, විෂය භාර අමාත්යෂ කංචන විජේසේකර මහතා විසින්. මේ අනුව, බලපත්‍රයක් ලබා දීමේ දී එහි බලයලත් නිලධාරියා වන්නේ, අමාත්‍යාංශ ලේකම්වරයා යි. ඔහුට බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ගැසට් පත්‍රයෙන් ඉදිරිපත්…

elawalu digital backpack

එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති

එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…

gossip lanka news

ඩෙනිම් දෙකක් හොරකම් කරලා බරපතළ වැඩ සහිත අවුරුද්දක් හිරේට

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් ඩෙනිම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (10) නියම කළේය. විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය. කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා…