බස් රථයක් පෙරලිමෙන් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
වටගොඩ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කම්කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් 14 දෙනකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට අමාරු කර යැවිමට එම රෝහල් බලධාරින් පියවර ගෙන ඇත. 09වන දින සවස වතු කම්කරුවන් පිරිසක් වටගොඩ මඩකුඹුර තේ කර්මාන්ත ශාලාවක සේවය කර…