නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන…

මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිපයක ජන ජිවිතයට විවිධ බාධාවන් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි…

dailyreporter

බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට

ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…

daily mirror lk breaking news today

උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට…

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ. සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල…

badweather

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව සදහන් වේ. වයඹ…

gazet

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරෙනු ඇත. මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත්…

කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළෙයි

කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් භික්ෂුන් වහන්සේනමක් ඇතුළු තිදෙනකු තුවාල ලබා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් 03වන දින සවස් කාලයේ…

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

වටවල ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ කාමරයකට දැඩි හානි සිදුව ඇති…

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර…