‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට
|

‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට

බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි. චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි. එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම්…

Railway Tracks

දුම්රිය සතියක් වර්ජනයකට යන ලකුණු

අමාත්‍යවරයා සමඟ එළැඹෙන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අඟහරුවාදා දින අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි. එහිදී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්
|

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්

රජය අවස්ථාවක් ලබා දෙන්නේ නම් සතියක් ඇතුළත ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අහිතකර වීමට ඉඩ නොදී පාලනය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. තමා බලයේ සිටියහොත් ඩෙංගු මර්දන ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කතා කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ මර්වින් සිල්වා මහතා… “දැන් වෙලා…

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසයි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් ඒවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු සඳහන් කරයි. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවයි වෛද්‍යවරු පවසයි. මේ අතර මෙම උණවර්ග තුනෙන්, ඩෙංගු උණ…

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට…

weather today at my location

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…

පොලිස් කොමිසම අද (11) රැස්වේ

පොලිස් කොමිසම අද (11) රැස්වේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම අද (11) රැස්වීමට නියමිතව තිබේ. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව ඇති අතර ,තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්…

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ…

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය
|

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…

train-strike

දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…