ගම්බිම් බලා යාමට බස් 7000ක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය. තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර…