කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයේ කුණු කසල නිසා සෞඛ්‍යට තර්ජන
කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයට කුණු කසල දැමිමත් සමග එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ මෙම විදුහලට පිවිසෙන මාර්ගයට මෙසේ කුණු කසල දැමිමත් සමග තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය. එමෙන්ම…