ගෝමික උඩුගමසූරිය
|

ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්

හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ. අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. තමන් නිපදවූ ඖෂධ බවට පත් විය…

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
|

නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්

මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…

weather today at my location

කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…

පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය. එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි…

විදුලි බිලට එරෙහිව 22වනදා, දස දෙසින් කොළඹට

විදුලි බිලට එරෙහිව 22වනදා, දස දෙසින් කොළඹට

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසයි. එහි කැඳවුම්කරු රංජන් ජයලාල්  පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.

strick

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක්

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය…

විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්

විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්

විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීමට දින නියම කර තිබේ. ඒ අනුව 2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම සිදු කෙරේ. අදාළ ශික්ෂණලාභීන්ගේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා, පෙබරවාරි 28 වනදා දක්වා බාරගැනීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය. මේ සම්බන්ධ අභියාචනා…

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
|

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්

ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…

water-bill

ජල ගාස්තු ඉහළ යයි ද?

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ජල සැපයුමේ පිරිවැය අනිවාර්යෙන් ඉහළ යන බව කී එම නිලධාරියා විදුලි ගාස්තු ඉහළ යෑමෙන් වන බලපෑම පිළිබඳව අවබෝදයක් ලබාගැනිමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද…

youtube-susan
|

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක්

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්…