light

විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම බලපෑම ඒකක 0 ත් 90ත් අතර පාරිභෝගිකයන්ට

ඊයේ (16) සිට විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක බින්දුවේ සිට 90 දක්වා විදුලි පාරිභෝගිකයින්ටයි. මේ අතර, නව ගාස්තු සංශෝධනය නිත්‍යානුකුල නොවන බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව…

සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළට – අනතුරු ඇඟවීම්

සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළට – අනතුරු ඇඟවීම්

සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස වැඩිවීමේ අවධානමක් මතුව ඇතැයි නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම ග්ලැසියරයක් දියවී යාමේ අවධානමක් හේතුවෙන්. මීට හේතුවී ඇත්තේ මුහුදේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමයි. බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටි “ත්වයිට්ස්” නම් ග්ලැසියරය මෙම අවධානමට ලක්ව තිබෙනවා. මෙම ග්ලැසියරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 92,000 ක් වන අතර එය මහා බි්‍රතාන්‍යයේ…

pilika

වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි

වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය. මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර…

light-bill
|

66% කින් විදුලි ගාස්තු ඉහට : කප්පාදුව නවතී : බිල වැඩි වෙන්නේ මෙහෙමයි

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික…

නවසීලන්තයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්

වෙලින්ටන් අසල කේන්ද්‍රගත වූ රික්ටර් පරිමාණයේ 6.1 ක භූමිකම්පාවකින් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් කම්පනයට පත්ව ඇත – සමහරු එය “දැවැන්ත” සහ “බියජනක” ලෙස විස්තර කරන බව, නවසීලන්ත හෙරල්ඩ් වාර්තා කරයි. භූමිකම්පාව ආරම්භ වූයේ විශාල කම්පනයකින් පසුව අවම වශයෙන් තත්පර 30 ක මධ්යස්ථ සෙලවීමක් සමඟිනි. GeoNet පවසන්නේ මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට Paraparaumu සිට කිලෝමීටර…

light-bill

විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…

mathiwarana komisin sabawa

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි. එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති…

විදෙස් ගමන් බලපත්‍ර

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි

පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටුවීමට සිදු විය. එම පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අද  දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනාට හෙට දින සේවාව…

parli

ජනතාවගේ දුෂ්කරතා අවම කරන්න සහන මල්ලක්

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් කඩිනම් ජනතා සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (13) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහිදී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින්…

අත්‍යාවශ්‍ය ශල්‍යකර්මත් කල් යාමේ අවධානමක්

අත්‍යාවශ්‍ය ශල්‍යකර්මත් කල් යාමේ අවධානමක්

රජයේ රෝහල්වල සිදුකෙරෙන අත්‍යවශ්‍ය ශල්‍යකර්මවලට ප්‍රමුඛතාවය ලබාදී අනෙකුත් ශල්‍යකර්ම කල්දැමීමට සිදුවූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වරදින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කල්දැමීමේ අවදානමක් පවතින බවයි.