මන්ත්‍රී සෙල්වරාසා  ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව

මන්ත්‍රී සෙල්වරාසා  ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව

අධිකරණ නියෝග නොතකා අධිආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර තිබේ. යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට…

earthque

වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්

වැල්ලවාය ප්‍රදේශයේ අද (11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය. එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය. වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ….

food

ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි

ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…

e news paper

ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට…

අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතයක්
|

අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතයක්

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා. එක් එක් පළාත් පාලන ආයතන සඳහා තරඟ කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතය www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පල කර තිබෙනවා. එම QR කේතය පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමෙන් අදාළ…

ranil
|

සොරකම් කළ රටේ වත්කම් යළි ලබා ගැනීමට පනතක්

දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී…

බදු සහන පිලිබඳ නව නිවේදනයක්

බදු සහන පිලිබඳ නව නිවේදනයක්

උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්
|

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසීය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට…

මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක්

මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක්

මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය. මේ සඳහා රජයෙන් රුපියල් කෝටි 10ක් ලබාදෙන බවත්, මාර්ග භාවිතා කරන අයගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය. ණය ගැනීම…

තුර්කියේ ශ්‍රී ලාංකිකයින් ගැන හැකි වහාම දැනුම්දෙන්න

තුර්කියේ ශ්‍රී ලාංකිකයින් ගැන හැකි වහාම දැනුම්දෙන්න

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක. 00903124271032 00905344569498 තුර්කිය…