dailyreporter
|

වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග පරිසරයට දැඩි හානි

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනි තාවකාලිව වෙළදුන් තැන තැන පොලිතින් දමා යාමත් සමග හැටන් නගරයේ පරිසරයට දැඩි හානි සිදුවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තාවකාලික වෙළදුන් ඔවුන්ගේ තාවකාලික වෙලද කුටි ඉවත් කර ගෙන යාමේදි පොලිතින් කාඩ් බෝඩ් ආදිය මෙසේ නගරයේ තැන තැන දමා යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එකි තාවකාලික වෙළදුන් නගරයේ…

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස
|

මන්දපෝෂණ ගැටලු සදහා විසදුම් ලබා දිමට සූදානම් – කේ. කේ. පියදාස

නුවරඑළිය දිස්ත්‍රික තුල පවතින මන්දපෝෂණ ගැටලු සදහා හැකි ඉක්මනින් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ප්‍රායෝගික විසදුම් ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රිකය තුල මේ වන…

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්
|

විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්

එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති. එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව…

news updates sri lanka sri lanka news lk
|

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…

times in sri lanka
|

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන…

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි
|

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.

election
|

මහමැතිවරණයේදී ඡන්දය භාවිත කරන හැටි මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බව සඳහන්.සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර…

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි
|

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි

2024 හොංකොං සික්සස් ශූරතාවලිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් තුළ කඩුලු 03ක් පමණක්…

food
|

වෙළද මාෆියාව හේතුවෙන් වතු කම්කරුවන් අසරණ වෙති

දිපවාලි උත්සවයත් සමග හැටන් නගරයේ සමහර වෙළදුන් තුල ක්‍රියාත්මකවු වෙළද මාෆියාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු බොහෝ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් පවසන ලද්දේ දිපවාලියට සතියකට පමන පෙරදි තිබු බඩු මිල දිපවාලියට දිනකට පෙරදි දැඩි ලෙස ඉහල දැමිමට වෙළදුන් පිරිසක් කටයුතු කිරිමත් සමග…

ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට
|

ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට

දිපවාලිය සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයට පැමිනි පිරිස් සදහා නැවත කොළඹ බලා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. දිපවාලි උත්සවය සැමරිම සදහා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් ආශ්‍රිත වතුකරය සදහා විශාල පිරිසක් පැමිනි අතර එම පිරිසට නැවත සේවා ස්ථාන සදහා යාමට ප්‍රමානවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස්…