දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි
හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිම එම නගර ශාලාව ඉදිරිපිටදි සිදු කරන ලදි. එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීම සිදු කල අතර මෙහිදි එම නගර සභාවේ සේවක පිරිසට වියළි ආහාර පාර්සල් බේදා දිමක්ද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්