ජංගම දුරකථන නිසා රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
ජංගම දුරකථන බාවිතා කරමින් සමහර රියදුරන් රථ වාහන ධාවනය කරවිමත් සමග විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බොහෝ රියදුරන් ජංගම දුරකථන බාවිතා කරමින් තනි අතින් රථ වාහන ධාවනය කරවිම හේතුවෙන් රථ වාහන අනතුරු ඉහල යාමේ අවදානමක් පවතින බවත්ය. මෙකි…