තොග වෙළෙඳුන්ගේ මාෆියාවෙන් සිල්ලර කඩවල සහල් අතුරුදන්
තොග වෙළෙඳුන් සහල් තොග නිකුත් නොකිරීම නිසා දිවයිනේ කුඩා පරිමාණයේ සිල්ලර වෙළෙඳසල් රැසක සහල් වෙළෙඳාම නතර කර ඇතැයි තොරතුරු අනාවරණය වේ. මහා පරිමාණ සහල් වෙළෙදුන් තොග වෙළෙඳුන්ට සහල් තොග සැපයුවද, තොග වෙළෙඳුන් එම තොග ඔවුන්ගේ වෙළෙඳසල්වල තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම නිසා කුඩා සිල්ලර වෙළෙදසල්වලට සහල් තොග නොලැබෙන බවද පැවැසේ. තොග වෙළෙඳුන් සීමිත සහල් ප්‍රමාණයක් සිල්ලර…