ලැබු ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවී දුන් පොරොන්දු ඉටුකරන්න – දයාසිරි කියයි
මෙරට ජනතාව කාලයක් පුරා නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ නව මුහුණු රැසක් දක්නට ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියා. එමෙන්ම ජාතිවාදය වපුරන බව පවසමින් අත්අඩංගුවට ගන්නා අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට බවයි ඒ මහතා…