ආපදාවන්ට ලක්වු වතු පිරිස් සදහා සහන
මධ්‍යම කදුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලුන වැසි තත්වයන් හේතුවෙන් ආපදාවන්ට ලක්වු නුවරඑළිය කදපොල සමර්හීල් වතුයායේ පිරිස් සදහා අවශ්‍ය සහන සැලසිමට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිට දිස්ත්‍රික් නායක අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පියවර ගෙන ඇත. වැසි හේතුවෙන් ආපදාවන්ට ලක්ව සිටි කදපොල වතුයායේ සමර් හීල් වතුයායේ පවුල් 10ක පමන පිරිස් හමුවු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එම පිරිස පත්ව ඇති…