lanka gossip hot news
|

යුක්තිය ඉටුනොවී දුක්විඳින ජනතාවට සාධාරණය ඉටුකරනවා – අගමැතිනිය

යුක්තිය ඉටුනොවීමෙන් දුක්විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීරණයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අභියාචනාධිකරණ කොටසේ සහ අධිකරණ පියස ව්‍යාපෘතියට අදාළ මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටක අධිකරණ…

ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා
|

ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා

වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත්…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභීන් අතර රාජ්‍ය සේවකයන් 33,000ක්

අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් තිස්තුන් දහසක් පමණ සිටින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ය. අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන ඇත. ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක්…

dailyreporter
|

ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට

මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) 17වන දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව ඇත. 17වන දින රාත්‍රි 11.45ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08 පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති අතර එම පිරිස මේ වන විට එම වතුයායේ පුස්ථකාලයේ නතරව…

dailyreporter
|

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි. ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට…

light-bill
|

විදුලි ගාස්තුව 20% කින් පහළට

මෙම වසරේ මුල් මාස 06 තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලිබිල 20% අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා. එම අඩු කිරීම  අද (17)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ . එමෙන්ම ගෘහස්ථ අංශයේ පවතින කාණ්ඩයන් සඳහා ද මෙලෙස ගාස්තු අඩුවෙනු ඇති. ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 –…

digital
|

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ…

dailyreporter gossip lanka
|

ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ පිරිසක් වන්දි ඉල්ලයි

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත්වූවන් පිරිසක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයට පැමිණ ලිපියක් ලබාදී තිබේ. ඒ එමඟින් අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින්. පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් ආබාධ සහ අන්ධභාවයන්ට ලක්වී තිබේ. ඔවුන් ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියේ…

weather today
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…

kites
|

තෛපොංගල් වලට වැල්වෙට්ටිතුරේ අහස වර්ණවත් වෙයි

තෛපොංගල් නිමිත්තෙන් යාපනයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන දැවැන්ත සරුංගල් තරගාවලිය වැල්වෙට්ටිතුරේ මුහුදු වෙරළේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (14) සවස පවත්වනු ලැබිණි. යාපනයේ සන් ක්‍රීඩා සමාජය විසින් මෙම දැවැන්ත සරුංගල් සැණකෙළිය වාර්ෂිකව පවත්වන අතර මෙවර එම තරගයට විවිධ තේමාවන් ඔස්සේ සරුංගල් 103ක් ඉදිරිපත්කොට තිබූ අතර එම තරගය ළමා, තරුණ හා වැඩිහිටි වශයෙන් අදියරයන් තුනකට වෙන්කොට තිබුණි….