ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක්
දකුණු දිග ආසියාවේ පැරණිතම නීති අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක් පිරීම නිමිති කරගනිමින් විශේෂ ජාත්‍යන්තර සම්මේලනයක් සංවිධාන කර තිබේ. එය එළැඹෙන 28 හා 29 යන දෙදින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන එම ජාත්‍යන්තර සම්මේලනය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය…