නව ජනපතිට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම්
|

නව ජනපතිට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම්

නවවන විධායක ජනාධිපති ලෙස පත්ව අනුර කුමාර දිසානායක මහතාට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම් එක් කරන බව එහි නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් වන තඹුත්තේගම ප්‍රදේශයේ සමන්‍ය පවුලක…

slparli
|

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි. ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති….

police
|

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව ද සඳහන් කර ඇත. එමෙන්ම පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

imf lanka c news sinhala
|

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්

ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීප කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, එම අරමුදල සඳහන් කර ඇත.බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. කෙසේ වෙතත් නව ජනාධිපති…

ලංකාව ICC ටෙස් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට
| |

ලංකාව ICC ටෙස් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට

ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟය. ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තේය. තරගයේ වීරයා…

මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ
|

මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ

ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනුර කුමාර දිසානායක මහතා එලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිහිපත් කරනලදි. එහිදී අදහස්…

mathiwarana-komition-sabawa
|

නව ජනපති පත්කර ගැනීම ගැන ගැසට්ටුවක්

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ ( 22) නිකුත් කර තිබේ.  

ලෙබනනයත් මැතිවරණ තියලා වෙනස් කරපු අවාසනාවන්ත රටක්
|

ලෙබනනයත් මැතිවරණ තියලා වෙනස් කරපු අවාසනාවන්ත රටක්

වසර ගණනාවකට පෙර සිටම ලෙබනන ආර්ථිකය බිඳවැටීමේ අද්දර සිටියේය. ගෝලීය අර්බුදය දිග හැරෙන විට එහි මූල්‍ය සෞඛ්‍යය සැලකිය යුතු පිරිහීමකට මුහුණ දුන්නේය. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි ආර්ථික පසුබෑමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ ණය පැහැර හැරීය. මෙම පැහැර හැරීම හුදකලා සිදුවීමක් නොව, නිදන්ගත දේශපාලන අස්ථාවරත්වය, පුළුල්ව පැතිරි දූෂණය, බැංකු අර්බුදයක් සහ වසංගතයේ දරුණු බලපෑම…

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ
|

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ
|

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.