medicines
|

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ තැනක්

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර…

corona
|

නව කොවිඩ් ප්‍රභේදයක්

නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෝලන්තය, නොර්වේ, ලක්සම්බර්ග්, යුක්‍රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500කම එම ප්‍රභේදය අඩංගු වූ බව වාර්තා වේ. ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. මෙම නව කොරෝනා ප්‍රභේදය…

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා -ජනාධිපති ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා
|

1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා -ජනාධිපති

ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා

මීට වසර දෙකහමාරකට පෙර දරුණු ආර්ථික කඩාවැටීමකට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අමාරුවෙන් ගොඩගැනීමට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙනයනවද? නැද්ද? එසේ නොමැතිනම් ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ වැඩපිළිවෙළ සහ…

පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු
|

පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු

පාකිස්තානයේ තරුණ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විරැකියාව හිස ඔසවමින් තිබෙන බවත්, එරට ආර්ථික අර්බුදය තවත් බරපතළ වනු ඇති බවත් එරට සැලසුම් කොමිෂන් සභාව සෙනෙට් කමිටුවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එරට තරුණ පරපුර අතර දැඩි මානසික ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි ද පාකිස්තාන සැලසුම්…

කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල විශේෂ රථවාහන සැලස්මක්
|

කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල විශේෂ රථවාහන සැලස්මක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා…

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්
| |

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන්

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ…

අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්
| |

අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබේ. මේ බව ඊයේ  (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. දුනිත් වෙල්ලාලගේ පසුගිය මස ඉන්දියාව සමඟ පැවැති තරගවාලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ විය. මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත්…

අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි
| |

අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි

නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයයි. එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත. ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී…

බිනර පුර පසළොස්වක පොහොය අදයි
|

බිනර පුර පසළොස්වක පොහොය අදයි

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස බිනර පුර පසළොස්වක පොහොය දිනය හැඳින්වෙයි. ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
|

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙන බවයි. මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන…