මානව හිමිකම් කොමිසමේ දෙබඩි පිළිවෙතක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළා.රුසියාව සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමග ගෝලීය දේශපාලනය වෙනස් මුහුණුවරක් ගෙන…