ගෑස් එකක් අරන් පාරට ආවොත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්ද?
|

ගෑස් එකක් අරන් පාරට ආවොත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්ද?

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඒ,ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව…

තණමල්විල ගංජා
|

තණමල්විල ගංජා

තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේදී සරුවට වගා කරතිබු ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වටලා තිබේ. විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.මෙම ගංජා වගාව පවත්වාගෙන ගිය බවට පැවසෙන පුද්ගලයෙකුද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 25 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ…

මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් ජනතාවට බොරු පවසයි – ඉලංගෝ ගාන්ධි
|

මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් ජනතාවට බොරු පවසයි – ඉලංගෝ ගාන්ධි

අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් වතු ජනතාවට බොරු පවසන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද සමහර අපේක්ෂකයන් කියනවා මේ වතුකරයේ වතු කම්කරුවන්ට තේවතු බෙදලා දෙනවා කියලා මෙය කරන්න…

ගීතාගෙන් සීතාට
|

ගීතාගෙන් සීතාට

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පත් කර ඇත. ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබීය.

මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර
|

මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින්; එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී තිබුණි. මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත්…

පිටසක්වළ ජීවීන් ගැන පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් ගෙන් අනාවරණයක්
|

පිටසක්වළ ජීවීන් ගැන පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් ගෙන් අනාවරණයක්

පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ද රජය දැනුවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. හඳුනා නොගත් ආකාශ…

dailyreporter
|

වතු සේවක අවම වැටුප පිළිබඳ එකඟතාව

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?
|

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය….

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?
|

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු…

c news sinhala
|

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බාධාවක්ද?

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා…