සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි
|

සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. ඊයේ (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි. ජපානයේ ජාත්‍යන්තර…

victor-ivon
|

ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? – වික්ටර් අයිවන්

මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම එක ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම මට්ටමකට අවුල් සහගත හා ජරාජීර්න වූ තත්වයකය. ප්‍රමාද කිරීමකින් තොරව රාජ්‍යය, දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ…

oil
|

ඉන්ධන මිල අඩු කරයි

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ  සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි.ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වෙයි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණි….

weather in today
|

දිස්ත්‍රික්ක කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ…

mathiwarana-komition-sabawa
|

ගෙන් ගෙට යද්දි පෙළපාළි තහනම්

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇත. එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.

Election
|

ඡන්දය දෙන්නේ මෙහෙමයි

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාවක්

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා  නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.
|

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…

bus2
|

මැතිවරණ රැලි සඳහා දේශපාලන පක්ෂ දිනකට පෞද්ගලික බස් 2000ක් ගන්නවාලු

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිර්මට දේශපාලන පක්ෂ විසින් දිනකට පෞද්ගලික බස් රථ දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මුදල් ගෙවා අදාළ බස් රථ ලබා ගන්නා බවත් මීට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදී බස් රථ ලබා දීමට කටයුතු…

police
|

ජනපතිවරණ කටයුතු සඳහා පොලීසියේ 54,000ක් රාජකාරියේ

නීති විරෝධී මැතිවරණ පොස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මේ අතර පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට…

කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්
|

කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්

වසර 70වක පමන කාලයක් මේ රට පාලනය කල පාලකයන් මේ රට විනාශ කරමින් ලෝකයේ සමහර රටවලට මේ රට ඩොලර් මිලියන සියයක පමන නයකට පත්කර ඇති බව ජනාධිපතිධුර අකේෂක අරුනළු ජනතා පක්ෂයේ නායක වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂාන්තන් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ බව පැවසු ක්‍රිෂාන්තන් මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි පසු ගිය වසර ගනනාවක් පුරා…