චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
|

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති

නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය එවැන්නක් නොවේ.එය හුදෙක් විද්‍යාත්මකට අනාවරණය…

gov
|

“පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන

එළැඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වු සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදෙන බවට සඳහන් කර තිබෙනවා. “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ “පුළුවන් ශ්‍රී ලංකා’” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන පහතින් දක්වා ඇත….

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
|

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය.

හැටන් ජල ප්‍රශ්නය විසදිමට නව ජල යෝජනා ක්‍රමයක්
|

හැටන් ජල ප්‍රශ්නය විසදිමට නව ජල යෝජනා ක්‍රමයක්

හැටන් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ප්‍රශ්නය තව දුරටත් විසදිම සදහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. සැම වර්ෂයකදිම වියළි කාලගුණික තත්වයන් පවතින පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දිමට නොහැකිව දින දෙකකට තුනකට වරක් ජලය බේදා හැරිමත් සමග මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්වනු ඇත. මෙම තත්වයන් තුලින්…

රටේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක්
|

රටේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක්

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය මේ රටේ අනාගතය තිරණය කරන මැතිවරණයක් බවත් එම නිසා මෙම මැතිවරණයේදි ඉතාමත් කල්පනාකාරිව හොදින් සිතා බලා තම ඡන්දය බාවිතා කිරිමට මේ රටේ ඡන්දදායකයන් පියවර ගත යුතු බව ස්වාධිණ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා…

උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක්
|

උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක්

උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබේ. යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස…

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහයත් ජනපතිට
|

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහයත් ජනපතිට

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට පියවර ගන්නා බව එම පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා පවසයි. ඉදිරි ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු එස්. සදාසිවම් මහතා පවසන ලද්දේ මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය ස්වාධින අපේක්ෂයකු ලෙස ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව…

ආදි වාසී උරුමය රකින්න නව නීතියක්
|

ආදි වාසී උරුමය රකින්න නව නීතියක්

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ. එහිදී අදාළ සියලුම…

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදා කැඳවයි
|

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදා කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබේ. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. පරිපාලන…

සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින
|

සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින

හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත. එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන…