ඇමසන් ගිනිගෙන ඇත: ගෑස් ගිනිදැල් නිසා දිවි අහිමිවන ඉක්වදෝරයේ වැසියෝ
ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක් වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි. ගෝලීය පාරිසරික සමතුලිතතාවයේ සහ ජෛව විවිධත්වයේ අත්‍යවශ්‍ය අංගයක් වන ඇමසන් වැසි වනාන්තරය මානව ක්‍රියාකාරකම් නිසා ගිනි ගනිමින් පවතින අතර, ගෝලීය ප්‍රජාවගේ…