jiniwa

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය….

gotabahaya

මාධ්‍ය නිදහස කාගේද?

මාධ්‍ය නිදහස් යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියරට  එක් වෙමින්. මෙම වැඩසටහන අද පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. දැන්  මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය…

ලෝක වනාන්තර පිලිබඳ ජාත්‍යන්තර දිනය අදයි

ලෝක වනාන්තර පිලිබඳ ජාත්‍යන්තර දිනය අදයි

ලෝක වනාන්තර පිලිබඳව ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් 2012 නොවැම්බර් පැවති සැසියේදී මාර්තු 21දා ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලදී. නමුත් ලංකාව වැනි පරිසරය දෙකේ කොලයට දමා සලකන රටකට ලෝක වනාන්තර දිනය සැමරීමට අවකාශයක් නැති බව වටහා ගත යුතුව ඇත. අත්තනෝමතිකව වැලි ගොඩ දැමීමට ප්‍රවාහන බලපත්‍ර අහෝසියෙන් ගංගාධාර වනාන්තර පද්ධති වලට බලපෑම් එල්ල…

coronadead

මෙරට කොවිඩ් මරණ 545 දක්වා ඉහළට

මෙරට 545වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොවිඩ් – 19 ආසාදිත වී සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,466ක් දක්වා ඉහළ යනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන්…

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්
|

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබේ. මේ නිසා මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර භූමිකම්පාවෙන් ටික වේලාවකට පසු මීටර් 1 ක් (අඩි 3.2 ක්) දක්වා සුනාමි රළ ගොඩබිමට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

social-media

ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් බිද වැටෙයි

ලොව පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් බිද වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොවපුරා රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයින් තමන් පත් වූ අපහසුතා පිළිබඳ සිය ට්විටර් ගිණුම් හරහා අදහස් පළ කර ඇති බවද එහි සඳහන්. වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා. මෙම සමාජ…

පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)

පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)

පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය…

srilankaledgens
|

ප්‍රේක්ෂක පිපාසය නිවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20…

burka

බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…

coronavirus news

දේවාලයක පුජකවරයකුට කොවිඩ්

මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු  කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසන ලද්දේ පසු ගිය දිනක මෙම හිංදු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය…