vee

පොලොන්නරුවේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවත් ගොවීහු පවසති. දිඹුලාගල,අරලගංවිල වැන්බි ප්‍රදේශවල නාඩු තෙත වී කිලෝව රුපියල් 40 සිට 44 දක්වා මිලගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගණිමින් සිටින අතර සම්බා තෙත වී කිලෝව 41 සිට රුපියල් 48 දක්වා විවිධ මිල…

school1

සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්

මෙම දිනවල පැවැත්වෙන සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්‍ය පෙළ…

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා මගින් මහ පරිමාන වංචාවක් සිදුවන බවට පලුගස්වැව මඩවල ග්‍රාම නිලධාරී කොටසේ පලුගස්වැව මීගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් ඇතුළු නිලධාරින් චෝදනා කරති. රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර නාම ලේඛණය රජයේ නිලධාරියා විසින් වෙනස්කර වංචාව සිදුකරනා බව ගොවින් පවසති.සහනාධාර පොහොර ලබා දීමේදී ඇතැම් පිරිසකට පමණක් පොහොර සඳහා ළදු පතක් නිකුත් කළත් බහුතරයක්…

යන එන මං නැති වූ මන්ත්‍රී

යන එන මං නැති වූ මන්ත්‍රී

ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ලක්ෂ 22 ක්‍ හොරකම් කල හොර සාම්වරයෙකු මාට්ටූ

වැලිපැන්න, බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක නිධානයක් තිබන බවත් එය ගැනිම සදහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් සුදානම් කරගන්නා ලෙස දැනුම්දි පසුව පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු රුපියල් ලක්ෂ 22 ක මුදල හොරකම්කල හොර සාම්වරයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පසු ගිය (28 )දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. හිටපු හමුදා සෙබලෙකු, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින්…

coronavirus news

තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

උතුරු මැද පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයවීම නිසා තවත් කොවිඩ් 19 රෝගි රැල්ලක් ආරම්භ වෙමින් පවතින බව අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)මන්ත්‍රීවරුන් පිරිසක් පැවසූහ. පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කාර්යාල කාර්ය සහයකවරයෙකු කොවිඩ් 19 වැලදීමෙන් පසුගිය…

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

තවමත් බස් රථ නීති මායිම් නොකරයි

හැටන් ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාමත් සමග මෙම ප්‍රදේශවල කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් පවතින බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ෆොඩයිස්, සාංචිමලේ, අප්කට්, වැලිඔය, වැනි වතු ආශ්‍රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස්…

කිතුලක් නිසා කාන්තාවක් මරුට

කිතුලක් නිසා කාන්තාවක් මරුට

අපරික්ෂාකාරි ලෙස කිතුල් ගසක් කපා යාබද ඉඩමේ නිවැසි කාන්තාවක් ගසට යටව මිය යාම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. වැලිපැන්න, ගබඩා හන්දිය, කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි රමණි වසන්තා ගුණතිලක නැමති 52 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.පුද්ගලයින් තිදෙනෙකු අඩක් කපන ලද කිතුල් ගසක් කඔයක් දමා අදිමින් සිටියදි යාබද ඉඩමේ…

ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා – චීනය

ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා – චීනය

රාජ්‍යයන්ට මැදිහත්වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළකරන බව චීනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැපවී සිටින බව චීනය කියා සිටී. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරිණ. ඊට පිළිතුරු දෙමින් චීන…

corona

දෛනික කොවිඩ් ආසාධිතයන් එක වරම ඉහලට

ගත වූ පැය 24 තුල හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373කි.