වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…