education ministry

හෙට(11) සිට පාසල් ඇරඹේ

රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් අධීක්ෂණ කටයුතු සමගින් හෙට(11) දිනයේ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සදහන් කරයි. සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා…

coronavirus news

ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.ඒ රෝගීන් 148කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය. මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන…

badweather

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට

ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට

කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට…

death

එලවලු කොටුව ඌරන්ගෙන් බේරාගැනීමට ගොස් පුද්ගලයකු මරුට

එලවලු කොටුවට පැමිනෙන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලි බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියක් පවසන ලද්දේ 08වන දින සවස විදුලි රැහැනක පැටලි අවුරුදු 62ක් වයැසැති බගවන්තලාව කිවු වතුයායේ පුද්ගලයකු මිය ගොස් අති බවත්ය. මේ පිලිබදව කරන ලද…

හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක  වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක්  සහිත ඉඩමක් ආසන්නයේ…

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරුවන්ට  රුපියල් දහසක  දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව  කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…

rats

අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්

අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5ක් සහ  අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා…

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…