වටවල පොකුර 232 දක්වා ඉහලට

වටවල පොකුර 232 දක්වා ඉහලට

වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග 29වන දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි. මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් දහාසක් පමන ස්වයං…

coronavirus news

දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට

අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…

අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ
|

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 ) ට යෙදී ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය….

coronaupdates

අනුරාධපුර රෝගින් පොකුර ඉහළට

අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ…

covid infections today

වටවල ඇගලුම්හලේ සේවකයන් 58කට කොරෝනා

වටවල ඇගලුම්හලේ සේවකයන් 58 දෙනකු මේ වන විට කොවිඩ් ආසාදිතවන් බවට හදුනාගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාරියාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකරයකු පවසන ලදි. මෙයට දින කිපයකට පෙර එම ඇගලුම් කම්හලේ සේවකයන් සදහා කරන ලද අහ‍්ඹු පි. සි. ආර්. පරික්ෂාවකින් එක් ආසාදිතයකු හමුවු බවත් පසුව එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. හා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන්ට…

death

කොළඹ කොවිඩ් වැළඳුන 78ක් නිවෙස්වලම මියගිහින්

කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය. නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව…

corona

දික්ඔය මන්ත්‍රිවරුන් පිරිසට කොවිඩ් නෙගටිව්

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති උප සභාපති ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පිරිස කොවිඩ් ආසාදිතයන් නොවන බවට පි. සි. ආර්. පරික්ෂනවලින් අනාවරණයවී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදියකු ලෙසට හදුනා ගැනිමත් සමග එම නාගරික මංත්‍රිවරයා සමග තවත් නාගරික මන්ත්‍රිවරයකුගේ උපන් දින…

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි
|

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි

ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අද (28) මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. කලක් තිස්සේ දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් ඔහු පීඩා වින්දේය. ‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’, ‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ’, දීග නොයන් රත්තරනේ, සමාව ඉල්ලා දෙපා සිඹින්නට ඇතුලු ජනප්‍රිය ගීත ගණනාවක්  ඔහු ගායනා කර තිබේ. කැලිප්සෝ කණ්ඩායමක ගී ගායනා කරමින්…

cinema

සිනමා ශාලා ජනවාරි 01 දා සිට විවෘත කිරීමට උපදෙස්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත. චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්…