කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර

කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර

නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ හැටන් නගරයේ මාර්ග පුලුල් කිරිම හා කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු වනජිවි සහ වන රක්ෂන ඇමති සි. බි. රත්නායක මහතාගේ හා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19වන දින ආරම්භ කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද…

කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි

කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි

කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්‍රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින්  පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…

රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ පිහිටි  කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන සේවකයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම කර්මාන්ත ශාලාවේ එක් ගබඩා අංශයක සේවකයන් 24 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත. එම  අංශයේ සේවකයන් 57 දෙනෙකු සේවයේ නිරත වන අතර අනෙක් සේවකයන් එම ස්ථානය තුළ ම නිරෝධායනයට යොමු කර ඇත.

Corona vaccine
|

කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා

ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින්  වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…

වටවල ඇගලුම් කම්හකින් කොවිඩ් මතුවෙයි

වටවල ඇගලුම් කම්හකින් කොවිඩ් මතුවෙයි

වටවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හක සේවය කරන 20 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් එක් අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමට හැකිවු බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මෙම ඇගලුම් කම්හලේ සේවයකු මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ලගම ආශ්‍රිතයන් 20 දෙනකු මේ වන විට…

වසා දැමු ද්‍රවිඩ විදුහල නැවත 21වන දින ආරම්භ කරයි

වසා දැමු ද්‍රවිඩ විදුහල නැවත 21වන දින ආරම්භ කරයි

කොවිඩ් 19 ආසාදිත ගුරුවරියක් හේතුවෙන් වසා දමා තිබු නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ අධ්‍යාපන කටයුතු නැවත 21වන දින ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා එම විදුහලේ ඉගැන්විම් සිදු කරන ගුරු මහත්මියක් පසු ගිය 06වන කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය…

මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරට මුල්ගල

මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරට මුල්ගල

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

බිමත් රියදුරන් පරික්ෂා කිරිමට වීශේෂ පරික්ෂණ

බිමත් රියදුරන් පරික්ෂා කිරිමට වීශේෂ පරික්ෂණ

මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින්…

mask after vaccine

මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය රෝහලට

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා  විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි. භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳව…

Climate change

කාලගුණයේ වෙනසක්

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර දිස්ත්‍රික්කවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…