මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරිය නගරයේ  තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි. මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි. පොලිසිය පවසන අන්දමට  ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි…

සොරුවිල විල්ලුව හඳුනා නොගත් රෝගයකින් ගවයින් 25ක් මරුට

සොරුවිල විල්ලුව හඳුනා නොගත් රෝගයකින් ගවයින් 25ක් මරුට

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල විල්ලුව හා හඳපාන් විල්ලුව ට ඇතුළත් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැලදී  ගවයින් 25ක් පමණ මියගොස් ඇති බවත් මේ හේතුවෙන් වනෝද්‍යානයේ  ජීවත්වන  වනජීවීන්ට ද  බෝ වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ…

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ
|

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටියද ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී පැවසීය . රුපියල් මිලියන 900ක් වැයකර ඉදිකෙරෙන සිංහ සංවත්සර…

වනවගා රක්ෂිතයක ගින්නක්

වනවගා රක්ෂිතයක ගින්නක්

හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක  හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව  හැටන් පොලිසිය පැවසිය. හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ. හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු  ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින්…

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට හැටන් නගරය දක්වා අධීක වේගයෙන් ධෘවනය වු කැබ් රථයකට යටවි ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට හැටන් නගර මධ්‍යයයේ ප්‍රධාන මාර්ගය අසලදිය. හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට නගරය දක්වා අධීක වේගයෙන් ධාවනය වන…

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස  නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බව ද ඒ මහතා අවධාරණය කරයි. කෙසේවෙතත් අපරාධ…

නීතියට පිටින් ඝාතන රැසක්

නීතියට පිටින් ඝාතන රැසක්

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන්  (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතව විසින් පවත්වන…

Dulan-Dasnyake

මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම්…

රැඳවියන්ගේ ආත්ම ගරුත්වය පහලට ඇද දැමු උච්චතම අවස්ථාව මහර සිදු වුනේ
|

රැඳවියන්ගේ ආත්ම ගරුත්වය පහලට ඇද දැමු උච්චතම අවස්ථාව මහර සිදු වුනේ

රැඳවියන්ට  සිර කඳවුරු වලදි මෙන්ම, පිටතදි, අධිකරණයේදි විවිධ තාඩන පීඩන වලට මුහුණ දිමට සිදු වෙන බවත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය පහළට ඇද දමන අතර ඒහි උච්ඡතම අවස්ථාව ඒදා මහර බන්ධනාගාරයෙන් දකින්නට ලැබුණු බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා…

elec set alarm for 11 30

පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි දැයි සොයා බලයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය. පැරැණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවේ පැවැසීය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විජේරාම…