jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

බස් රථ සම්බන්ධයෙන් නීතිය දැඩිවෙයි

රජය නියම කර තිබෙන මිල ගණන් වලට වඩා මගීන් ගෙන් ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේවන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි. ඇතැම් බස් රථ වලින් නියමිත මුදලට වඩා වැඩියෙන් ගාස්තු අයකරන බවට හා ඒ සඳහා නියමිත ටිකට්…

සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
|

සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…

grade-5
|

ගාල්ලේ සඳුන්දි 200 යි

ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත. ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම…

coronavirus tips

කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ්  මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…

isolated areas in colombo

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි. ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි. හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා…

exam results 2020 grade 5

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාගය සඳහා පෙනී සිසුන් ගණන 326,264ක්.

කොරෝනා හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි  ඔප්පුවෙයි

කොරෝනා හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි ඔප්පුවෙයි

නව කොරෝනා වෛරස් වසංගතය ලොවට පැමිණි වකවානුවේ සිට බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් යම් යම් ආයතනවලට ඇතුළුවීමේදී පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරනු ලැබූ අතර පසුව මෙම ක්‍රමය දැන් පුරුද්දකට ගොස් තිබෙයි. මේ පරීක්ෂාව කොරෝනා වසංගත පාලනයට හෝ අන්අයගේ ආරක්ෂාව පිණිස වැදගත් යමක් ඉටු කරාවිදැයි ලොව පුරා සිදු කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල…

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
|

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්

2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021  වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…

staff
|

හෙද හිගය නිසා කොළඹ

කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් . සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්  එස්. බි. මැදිවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරර සිටිති. දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා…

භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි - අමාත්‍ය චමල් රාජපක්ෂ

භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි – අමාත්‍ය චමල් රාජපක්ෂ

කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ් සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩලයේදි නියම කළ බවද ඔහු පවසයි. බෞද්ධ ජනතාව හා හින්දු ජනතාවද ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන් ඉෂ්ඨ කරන්න ඉලුවහොත් සෞඛ්‍ය නීති රීතින්…